ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් හදිසි ඇනවුමක් ලෙස ගෙන ඒමට රජය තීරණය කර ඇතිබව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව ඉතිරි ප්‍රමාණයද ලබන සතිය වනවිට ගෙනත් අවසන් කොට බෙදාහැරීමට නියමිත බවද වැඩි දුරටත් පැවසුවේය.
