Spread the love


අවුරුදු 60 වැඩි අය සදහා තුන්වන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්තන ගණේමුල්ල ධර්මශ්‍රී වර්ධනාරාමයේදී අද (30 ) ලබා දුණී.
එහිදි පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගිය අය සදහා තුන්වන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්තත ලබාදීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක දුලාන් සේනාරත්ත මහතා පැවසුවේය.
මෙහිදී දාහකට වැඩි පිරිසක් සදහා අද දිනයේ ලබාදිමට තීරණය කොට තිබිණ.

වැඩි හිටි ජනතාවද ඉතා ඕනෑකමින් තුන්වන මාත්‍රාව ලබා ගැනීමට පැමිණ සිටිනු දක්නට ලැබිණ,