Spread the love

එළඹෙන උස්සව සමයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමේ අවධානමක් ඇතිබව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසූවාය.

උත්සව සමයේ විශේෂයෙන් අවුරුදු 60 වැඩි අය ෆයිසර් බුස්ටර් එන්නත ලබා ගන්න .නිදන්ගත රෝග තිබෙන අය මේ එන්නත ලබා ගැනීමේන් ආරක්ෂාවිය හැකියි . සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉන්න අයත් බුස්ටර් එන්නත ලබා ගැනීමට කාලය පැමිණ ඇතැයිද වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.