Spread the love

පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය අඩු කරන්නේනම් පාන් මිළ අඩුකර හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය

රජය පාන් ගෙඩියේ දැන් තිබෙන ග්‍රෑම් 450 හේ බර ප්‍රමානය ග්‍රෑම් 400 කට අඩුකර ස්ථාවර කර දුනහොත් පාන් ගෙඩියක මිල රුපියල් 10/කින් අඩුකර ගත හැකි බවද ජයවර්ධන මහතා පවසයි.