බස්රථ ගාස්තු ඉහළ දැමීමට කිසිදු අවස්ථාවක ක්‍රියා නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඔවුන්ගේ ඉල්ලීම් සදහා වෙනත් අයුරකින් සහන ලබාදීමට පියවර ගන්නා බව පැවසීය.මගී ජනතාවට බරන් නොවන අයුරින් බස්ගාස්තු වැඩි නොකර පෞද්ගලික බස් හිමියන් සදහා යම්කිසි සහනයක් ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බවද දිලුම් අමුණුගම ඇමතිවරයා සදහන් කළේය.
