කාබනික වගාවට මුල් තැන දෙමින් ක්‍රියාත්මක මහ කන්නයේ වී වගාව අධීක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහතා පැවසීය.
ඒ සදහා විශේෂ අධීක්ෂණ කණ්ඩායමක් පත්කර ඇතිබව පැවසීය.
වගාවට ප්‍රමාණවත් පෝෂණ ධාරිතාවක් කාබනික පොහොර භාවිතයේදී ලැබි ඇද්ද යන කරුණු පිළිබඳව එම කණ්ඩායම සොයා බලන බව පැවසීය.
