
ප්‍රියන්ත කුමාර මහතා මරුමුවට පත්කළ සියළු දෙ නාට දැඩි දඩුවම් පැමිණිවිය යුතුබව සමගි ජනබල වේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ගණේමුල්ල පොකුණ හන්දියේ පිහිටි ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට අද පැමිණි අවස්ථාවේදීය. වැඩි දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසුවේය.
