Spread the love

තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු (07) හෙට සිට යළි ආරම්භ කරන බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරද අදාළ දිනයට එම කටයුතු ආරම්භ කර නොහැකි බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

සපුගස්කන්ද පටන් ගන්න අඩුම තරමින් තව දින පහක්වත් යන බැවින් විෂය භාර ඇමතිවරයාට කියනවා ජනතාව රවටන්න බොරු පොරොන්දු දෙන්න එපා යැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.