Spread the love

තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙ කටයුතු ආරම්භ කිරීමට තවත් දින 15ක් ගතවනු ඇතිබව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බල වේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.