ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට (12) අලුයම දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාන්ජන වනිගසේකර මහතා පැවසීය.
මෙම වල්ගා තරුව “ලෙනාඩ්” ලෙස නම් කර ඇතිබව පැවසීය.
ඒ අනුව අලුයම 05.20 සිට අළුයම 06.00 දක්වා නැගෙනහිර අහසේ වල්ගා තරුව නැරඹිය හැකි බව පැවසීය.
