Spread the love

ආචාර්ය උපාධිය සදහා රජයේ මුදල් ලබා ගෙන ඒවා සම්පූර්ණ කර නොමැති විශ්ව  විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ට සේවක අර්ථ සාධක අරමුදලෙන් මුදල් ලබා නොදෙන බව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ ආචාර්ය උපාධි අතර මඟ නතර කර ඇතිබව පැවසීය.ඒ සදහා රජය රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඇතිබව පැවසීය.

ඒ අනුව එවැනි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් විශ්‍රාම යනවිට ආචාර්ය උපාධිය සදහා රජය වෙන්කර මුදල් සේවක අර්ථසාධක අරමුදලෙන් කපා හරින බව පැවසීය.

ඇතැම් ආචාර්යවරුන් මේවන විට විශ්ව විද්‍යාල වලින් ඉවත්වගොස් තිබේ.මේ වනවිට විශ්ව විද්‍යාල 12 කථිකාචාර්ය වරුන් 12000ක් සේවය කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය