Spread the love

උතුරු කරයට සීමාවී තිබූ තල් කර්මාන්තය රට පුරා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය.

මේවන විට තල් කර්මාන්තය දකුණේද ජනප්‍රිය බවද පැවසුවාය.ඒ අනුව ඉදිරියේදී තල් ආශ්‍රිත කර්මාන්තයන්ට සුවිශේෂී ස්ථානයක් ලැබෙනු ඇති බැවින් ,එම කර්මාන්ත වල යෙදෙන පුද්ගලයන්ට වෘත්තීය පුහුණුවක් ලබාදී සහතිකයක් ලබාදීමට තීරණය කර ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.