Spread the love

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා මහතා පැවසීය.

මෙම තීරණය ගැනීමට පෙර තම සංගමයෙන් හෝ වෙනත් වෘත්තීය සමිතියකින් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සාකච්ඡා නොකර බව පැවසීය.

අත්‍යාවශ්‍යමනම් පමණක් අත්‍යාවශ්‍ය සේවාවල 62 දක්වා දික්කිරිමට පියවර ගන්න .

ඒ අනුව විශේෂ කමිටුවක් පත්කර විශ්‍රාම වයස වැඩිකිරීම තුළින් ඇතිවන තත්ත්වයන් පිළිබඳ අධ්‍යනය කර එහි වාර්තාවක් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට භාරදුන් බව පැවසීය.