ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ (18) පැවති පලමු එක්දින තරඟය ඉන්දියාව ලකුණු 12 කින් ජයගත්තා.
මෙම තරඟයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල් ද්විත්ව ශතකයක් වාර්තා කල අතර එක්දින තරඟයක දී ද්විත්ව ශතකයක් වාර්තා කල ලාබාලතම පිතිකරු බවට එහිදී ඔහු පත් වුණා.
එමෙන්ම ශුබ්මාන් ගිල් ද්විත්ව ශතකයක් වාර්තා කල ලොව 8 වන පිතිකරු මෙන්ම 5 වන ඉන්දීය පිතිකරුවා ද වනවා.