බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නව මිල ගණන් ප්‍රකාශයට පත්කරයි.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වෙයි. ක ඒ, බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා මෙසේ අදහස් දැක්වුහ