පලාත් පාලන ආයතන 339 සදහා නාමයෝජනා බාරගැනීම අවසන්වෙලා තියෙන බැවින් අපි හිතනවා මැතිවරණ කොමිසම දිනය නම් කරයි කියලා්. නමුත් මාර්තු 19 පෙර ආයතන ගැසට් කරන්න අවශ්‍යයි යැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වු රෝහණ හෙට්ටිආරච්චි මහතා , ආසන්නම භාධකය වෙලාතියෙන්නේ ආර්ථිකය සාධකයයි.නමුත් මෙවැනි අර්බුදය තියෙන වෙලාවල්වල වෙනත් රටවල මැතිවරණ පවත්වලා තියෙනවා.එක ජන්ද දායකයෙක් සදහා ආන්ඩුව වැයකරන්න ඕන රුපියල් 600 යි. අපේක්ශකයින්ටත් වගකීමක් තියෙනවා
ජන්ද දායකයින්ටත් මතක්කරනවා බත් එකකට ටකරමකට වැඩකරන්න එපා.රජ්‍ය දේපල මැතිවරනයට භාවිතා කරන බවට වාර්තාවෙලා තියෙනවා
සාමකාමීව ප්‍රචන්ඩත්වයෙන් තොරව කරගෙන යන්න මැතිවරණ කොමිසමට සහයෝගය දෙන්න යැයිද පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න