Spread the love

රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

52 හැවිරිදි පුද්ගලයකු මෙසේ මරණයට පත්ව ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකිනි.

පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.