Spread the love

ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර් ඇලවු මත්පැන් නිෂ්පාදනා ගාර තුනක් සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් කළ වැටලීම් වලදී කොටුකර ගත් අතර අදාල නිෂ්පාදනාගාර තුනේ මත්පැන් බලපත්‍රය අත්හිටුවීමව පියවර ගත් බව සුරාබදු කොමසාරිස් ( නීති ක්‍රියාත්මක කිරීම් )ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.


සුරාබදු දෙපාර්තුමේන්තුව මත්පැන් අලෙවි කරන ස්ථාන පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන අතර ව්‍යාජ ස්ථිකර් ඇලවු හෝ නිති විරෝධි ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන වටලා ආදල මත්පැන් නිෂ්පාකයාට හෝ බලපත්‍ර ලාභියට දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන බවත් පෙරවැරදි සලකා බලා මත්පැන් බලපත්‍රය අත්හිටුවීමට තරාතිරම නොබලා කටයුතු කරන බවත් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කිය.,
වීඩියෝව නරඹන්න subscribe කරන්න