Spread the love

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයන් 110 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය කාලයේ සිදුකර සමීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.

දුම් වැටි සහ මධ්‍යසාර වෙනුවෙන් දිනකට වියදම් කරන මුදල විශාල ලෙස ඉහළගොස් ඇතිබව එහිදී වැඩිදුරටත් පැවසීය.