Spread the love

වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා පරිණත දේශපාලනඥයකු බව ක්‍රියාකලාපයෙන් ඔහු තහවුරුකර ඇතැයිද විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යධූරය වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍යදූරයේ වැඩ බාරගැනීමේ සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අද (12) මේ බව කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද පැවසුවේය.

විඩියෝව නරඹන්න subscribe කරන්න

රා.