Spread the love

විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම ප්‍රමාද කිරීම වර්තමානයේ භාණ්ඩ මිළ ගණන් ක්ශනිකව විශාල අගයකින් මිල යාමට හේතුවී ඇතිබව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම හේතුවෙන් අඩු ආදායම් ලාභීන් හට දැඩි ‌අපහසුතාවයකට පත්වෙනු ඇත.