Spread the love

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල තවත් පහතට දමා ඇත.

ඒ අනුව රුපියල් 305 ට තිබු වටනා කිලෝවක් රුපියල් 10 කින්ද ,රුපියල් 164 තිබු රතු කැකුළු කිලෝවක් රුපියල් 5.00 කින්ද, රුපියල් 179 ටතිබු සුදු කැකුළු කිලෝවක් රුපියල් 5.00 කින්ද,රුපියල් 180 තිබු සුදු නාඩු කිලෝවක් රුපියල් 4 .00 කින්ද අඩු කර ඇතැයි ලංකා සතොස පවසයි.

,