Spread the love

රාජ්‍ය ආයතනවල අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් රාජකාරී සඳහා කැඳවීමට රජය තිීරණය කරයි.

ඒ අනුව රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය හෙට (24) නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසයි.

මෙහිදී අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් රාජකාරී සඳහා කැඳවීමට ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කෙරෙනු ඇත.