
අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට 100mm ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසූවාය.
බස්නාහිර ,දකුණ ,සබරගමුව ,මධ්‍යම හා ඌව යන පලාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් වැසි සහිත ඇතිවන තාවකාලික තද සුලං වලින් සහ අකුණු මගින්අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.