Spread the love

අද (03) විදුලි කප්පාදුව අද දිනයේත් දෙකකට සීමා වනබව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගනණ මෙලෙසිිි.න්

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දහවල් කාලයේ: පැය 1 යි – රාත්‍රී කාලයේ: පැය 1 යි

කප්පාදු කරන ආකාරය පහතින් ..