Spread the love

විදුලි කප්පාදුව අද (07)පැය දෙකයි විනාඩි 15 ක්සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම පවසයි.

A, B, C, D, E, F, G, I, K, L කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.

P, Q, R, S, U, V, W කලාප සඳහා – සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.

H, T කලාප සඳහා – උසෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි. සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපපති ජනක රත්නායක මහතා පවසයි.