විදුලි කප්පාදුව අද (04) දිනයේ පැය 2 විනාඩි 20 ක් සිදු වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනාක රත්නායක මහතා පවසයි.
ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් සිදු වනු ඇත.
විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,