Spread the love


අද දිනයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි විස්සක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

අදලා කාලය තුළ කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි .

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු මේ අයුරින් සිදු කෙරේ.