Spread the love

දිවයින පුරා අද (13) සිට ලබන සිකුරාදා (16) දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව A සිට W දක්වා කලාප සඳහා සවස 06.00 සිට 09.00 දක්වා කාලය තුළ කලාප මට්ටමින් එම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.