තමන් කිසිම ලෙසකින් මෙම වෘත්තිකයන්ගේ වැඩ වර්ජන වලට හෝ විරෝධතා වලට සම්බන්ධ නොවන බව පුද්ගලික බස් රථ හිමිවරැන්ගේ සංගමයේ සභාපති ගැමුණු ප්‍රකාශ කරනවා.
පසුගිය කෝවිඩ් සමයේදී මුදල් අච්චු ගසමින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවූ බවත්,ඇතැම් රජයේ සේවකයන් නිවසේ සිටිමින්ම ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බවත් ඒ මහතා පවසනවා.