අද රාත්‍රී 08.00 පනවා තිබු ඇදිරි නීතිය රාත්‍රී 11.00 සිට හෙට (17) හෙට පෙරවරු 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමි නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි.