Spread the love

අද වනවිට දිවයින පුරා දන්සල් 7160ක් ලියාපාදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පාරික්ෂකවාරුන්ගේ සන්ගාමය පවසනාවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ලියාපාදිංචි දන්සල් සියල්ල අද දිනයේදී පුර්ව පරික්ෂවකට ලක් කරන බවයි.

එමෙන්ම පවතින කාලගුණ තත්වයත් සමග පාචනය වැනි රෝග තත්වයන් පැතිර යන අතර දන්සැල් වල ආහාර පිසීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය පිලිබඳ අවධානය යොමු කරන ලෙසයි ඒ මහතා දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.