Spread the love

විදුලි කප්පාදුව අද (01) පැය 2 යි විිිිි 20 ක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දිවා කාලයේ පැය 1 – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි .

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,