Spread the love

සැලසුම් කර විදුලි කප්පාදුව (05) අද දිනයේ සිදු නොකරන බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

අද දිනයට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තොග පැවතිම ඊට හේතුවී තිබේ.අද සති අන්තයේ දිනයක් බැවින් සතියේ දිනකට වඩා විදුලි ඉල්ලුම ද අඩු බව සභාපතිවරයා පැවසීය.

දැනට රටතුළ පවතින තත්වය අනුව ඉදිරියේදී විදුලි කප්පාදු කරන කාලය අඩුවිය හැකි බව එහිදී සභාපතිවරයා පැවසීය.මේ අතර පසුගියදා රජය ද සදහන් කර සිටියේ අද සිට විදුලි කප්පාදුව අවම කරන බවයි.