Spread the love

අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A B C D E F G H I J K L කලාප සඳහා – උදෑසන කාලයේ : පැය 4 ක් – රාත්‍රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්

P Q R S T U V W කලාප සඳහා – උදෑසන කාලයේ : පැය 4 ක් – රාත්‍රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක් CC1 කලාප සඳහා – උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්