Spread the love

විදුලි කප්පාදුව අද දිනයේත් පැය 2 විනාඩි 20 ක් සිදුවන වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු ව සිදුවන අයුරු පහතින්,