Spread the love

නත්තල් දිනය යෙදෙන (25) අද දිනයේ රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව  පොලිස්මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අනුව හෝටල් ,ආපනශාලා , සාප්පු සංකීර්ණ ,ආගමික ස්ථාන වැනි ජනතාව ඒකරාශී වන ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් යොදවා අවශ්‍ය රාජකාරී කිරීමට පියවර ගෙන ඇත.