Spread the love

දිවයින පුරා (16) අද දිනයේ ටැංකි රථ 100 අඩු ප්‍රමාණයක් ඉන්ධන බෙදා හරිනු ඇතිබව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පිරවුම් හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට වෙනස් කර ඇතිබව පැවසීය.