Spread the love

පවතින ඉන්ධන අර්බුදය ඇතුළු පවතින දුෂ්කරතා හේතුවෙන් මෙවර විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සදහා සහභාගි වන අධ්‍යාපන කාර්‍ය මණ්ඩල සදහා විශේෂ දීමනාවක් ලබාදීමට අවධානය යොමුව ඇතිබව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය