Spread the love

අධිභාර බදු පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරව සම්මත කිරීමට කටයුතු කර තිබෙනවා

වාර්ෂිකව රුපියල් මිලියන 2,000 කට වැඩි අදායමක් ලබන සමාගම් සඳහා එක් වරක් පමණක් අය කරන සියයට 25 ක අධිබාර බද්ධක් මෙයින් පැනවෙනවා.

මේ වන විට රට තුළ උද්ගතවී ඇති අර්බුදය සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙනවා.