Spread the love

දිවයිනේ අද (22) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 03කින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 03 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
රාගල,ගිරාදුරුකෝට්ටේ සහ මඩු පොලිස් වසම්වල අනතුරු සිදුව තිබේ.
අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.