Spread the love

වසර ගණනාවක් පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ නොවිසිදුනු ඉඩම් ගැටලු සඳහා වසරක් තුළ විසදුම් ලබාදීමට හැකි වූ බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ සදහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ලැබි තිබේ.

මේ අතර හිනිදුම ආසනයේ 90% අනවසරයෙන් රජයේ ඉඩම් වල පදිංචි වී සිටියි.

අදාළ කටයුතු සිදුකර ඔවුන් නීත්‍යානුකූලව පදිංචි කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එවැනි දීමනා පත්‍ර 200ක් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලබාදීම සිදුවිය.