Spread the love

අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදී තීරණය කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

, තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසීය.