Spread the love

සාමකාමී මහජන අරගලයට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද පවත්වයි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භවීමට නියමිතයි.