අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පා ගමන මේ වන කොළඹ දෙසට ගමන් කරමින් පවතියි.
දැනටමත් පාර්ලිමේන්තුවට ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය පියවරගෙන තිබේ.
ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන ඒකකයද කැඳවා ඇත.