Spread the love

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දහවල් 12.00 කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරිමට නියමිතයි.

. “රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.