Spread the love

කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා යන දෙස් විදෙස් සංචාරකයින්ට සහ වන්දනාකරුවන් වෙනුවෙන්අද සිට විශේෂිත දුම්රියයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යොදවා ඇත‍

මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර දහවල් 1.42 ට අනුරාධපුරයට ළඟා වන අතර, අනුරාධපුරයෙන් පස්වරු 5.00 ට ගමන් අරඹා රාත්‍රී 9.14 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි