Spread the love

අපේ නායකයන්ගේ හීනමානයෙන් ඉදගෙන රටේ මුදල් විනාස කරනවා. ලෝකයේ මන්ද පෝෂණය අතින් හයවැනි තැනටත් දකුනු ආසියාවේ දෙවැනි තැනටත් අපේරට පත්වෙලා .අපිට අභිමානයක් තිබෙනවාද .ණය ගෙවාගන්න බැරිව ඉන්නවා යැයිද සමාජ හා සාමායික කේනද්‍රයේ සාධාරණය සගරාවේ සංස්කාරක සනත් ප්‍රනාන්දු මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසුවේය.

ඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න