Spread the love

.

ඉන්දීය පෞද්ගලික ආයෝජකයන්ගේ සහභාගීත්වයෙන් මුහුදු කූඩැල්ලන් පැටවුන් ඇති කිරීමේ හා මුහුදු කූඩැල්ලන්
අභිජනන මධ්‍යස්ථානය ඉදි කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා තීරණය කරයි .

ඒ සමිබන්ධයෙන් සාකච්ජාවක් මන්නාරම ඔලෙයිතොඩුවායි පිහිටි කූඩැල්ලන් අභිජනනාගාර මධ්‍යස්ථානයේදී පැවැත්විණි.