Spread the love

සිරියාවේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) රාත්‍රී ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම ප්‍රහාර එල්ලකර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව ය.

අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාරය සිදුකර ඇත්තේ සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදීය.